ශීතකරණයෙන් පැමිණි අමුත්තා

ශීතකරණයකින් red-bellied black සර්පයෙකු හමුව තිබෙනවා.

ඇඩිලේඩ්හි කාන්තාවක් ශීතකරණය විවෘත කළ විට එතුලින් සර්පයා පැමිණි බවයි වාර්තා වෙන්නේ.

red-bellied black සර්පයන් මාරාන්තික විෂ සහිතයි.

කෙසේවෙතත් කාන්තාවට හෝ නිවැසියන්ට අනතුරක් සිදුව නැහැ.

සර්පයන් අල්ලන්නෙකු කැඳවා සර්පයා ඉවත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. 

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ මෙම සර්පයා ව්‍යාප්තව සිටිනවා.

 

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »