Search

ශීතකරණයෙන් පැමිණි අමුත්තා

ශීතකරණයකින් red-bellied black සර්පයෙකු හමුව තිබෙනවා.

ඇඩිලේඩ්හි කාන්තාවක් ශීතකරණය විවෘත කළ විට එතුලින් සර්පයා පැමිණි බවයි වාර්තා වෙන්නේ.

red-bellied black සර්පයන් මාරාන්තික විෂ සහිතයි.

කෙසේවෙතත් කාන්තාවට හෝ නිවැසියන්ට අනතුරක් සිදුව නැහැ.

සර්පයන් අල්ලන්නෙකු කැඳවා සර්පයා ඉවත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. 

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ මෙම සර්පයා ව්‍යාප්තව සිටිනවා.