බල්බයට ජල කාන්දුවක් – මාරාන්තික බවට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ අලෙවි වු Range Rover Sport වර්ගයේ මෝටර් රථ විශාල ප්‍රමාණයක් නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් නැවත කැඳවා තිබෙනවා.

වාහනයේ පිටුපස බල්බය ආරක්ෂිත නොවීම හේතුවෙන් වතුර කාන්දු වන බවට ලඳ තොරතුරු මත අදාළ වාහන නැවත කැඳවීමටයි සමාගම් පාලනාධිකාරිය පියවර ගෙන ඇත්තේ.

මෙලෙස වතුර කාන්දු වීම තුළින් බල්බයෙහි ආලෝකය අඩුවිය හැකි අතර මාරාන්තික අනතුරු පවා සිදුවිය හැකි බව සඳහන්.

2022 වසරේ සිට නිෂ්පාදිත Range Rover Sport වර්ගයේ මෝටර් රථ 465ක් මෙලෙස ආපසු කැඳවා තිබෙනවා.

බලපෑමට ලක් වාහන වල අංකය ඇතුලත් නාමාවලියක් Land Rover වෙබ් අඩවියෙහි පලකර ඇති බව සඳහන්.

Land Rover අලෙවි නියෝජිතයින් හා සම්බන්ධ වී බලපෑමට ලක්වූ වාහන වල බල්බ නොමිලේම අලුත්වැඩියා කර ගැනීමට පාරිභෝගිතයින්ට අවස්ථාව හිමිවනවා.

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »