දකුණු අප්‍රිකා සංචාරයට ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක් දින සහ T20  ක්‍රිකට් තරගාවලිය  සඳහා ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම නම් කර තිබෙනවා.

Allysa Healy එක්දින කණ්ඩායමේ නායකත්වය දරන අතර ප්‍රබල වෙනස්කම් කිසිවක් සිදු කර නැති බවයි ඔස්ට්‍රේලියාව පවසන්නේ.

කාන්තා කණ්ඩායම ඉන්දීය තරගාවලිය ද  ජය ගැනීමට සමත් වුණා.

දකුණු අප්‍රිකා තරගාවලිය ද සාර්ථකව නිම කරනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

T 20 සඳහා නායකත්වය ලබා දෙන්නේ, Sophie Molineux. 

 

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »