ලොව බලවත්ම Passport හිමියන් මෙන්න.

ලොව වඩාත් බලවත් විදේශගමන් බලපත්‍ර හිමි රටවල් සහිත නවතම දර්ශකය Henly Passport විසින් එළිදක්වා තිබෙනවා.

ඒ අනුව ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ස්පාඤ්ඤය – ජපානය සහ සිංගප්පූරුව ලෝව බලවත්ම විදේශගමන් බලපත්‍ර සහිත රටවල් අතුරින් ප්‍රමුඛස්ථානයට පත්ව තිබීම විශේෂත්වයක්.

ප්‍රථමවරට මෙම දර්ශකය සඳහා යුරෝපා සංගමයේ රටවල් 7ක් ඇතුලත් ව තිබෙනවා.

ලොව පුරා පවතින වීසා රහිත ගමනාන්ත 227 න්  ගමනාන්ත 194 ක් නැරඹීමට හැකියාව එම විදේශගමන් බලපත්‍ර මගින් හිමිවනවා.

ජාත්‍යන්තර ගුවන්  සංගම දත්ත අනුව වීසා රහිත විදේශ ගමන් සපයන රටවල් මත පදනම්වයි නවතම දර්ශකය එළිදක්වා තිබුණේ.

මේ අතර ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ලොව බලවත්ම විදේශගමන් බලපත්‍ර හිමි ශ්‍රේණිගත කිරිමේ 6වන ස්ථානයට පත්ව තිබෙනවා.

එක්සත් ජනපදය සහ කැනඩාවට හිමිය ඇත්තේ හත්වන ස්ථානනයි.

කෙසේ වෙතත් මෙම ශ්‍රේණිගත කිරිමට අදාළව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 135 වන ස්ථානයයි.

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »