Search

කාන්තාවන්ගේ ලිංගික ශක්තිය ගැන අලුත්ම සොයාගැනීම

සත්ත්ව මාංශවලින් තොර ආහාර ගන්නා කාන්තාවන්ගේ ලිංගික උද්දීපනය වඩා කාර්යක්ෂම බව හෙළිව තිබෙනවා.

විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කළ Stanford විශ්වවිද්‍යාලය කියාසිටියේ, එළවළු පමණක් ආහාරයට ගැනීමෙන් ලිංගික ශක්තිය සියයට 383 කින් වැඩිවන බවයි.

සමාන නිවුන් කාන්තාවන් යුගල 22 ක් යොදාගෙන අධ්‍යයනය සිදුකළ බවයි පර්යේෂකයන් පවසන්නේ.

කාන්තාවන්ට සති 8 ක් කාලයක් ලබාදී ඇත්තේ එළවළු ආහාර පමණක් බවයි වාර්තා වෙන්නේ.

ඔවුන්ගේ ලිංගික ශක්තිය සහ උද්දීපනය වර්ධනය වන ආකාරය නිශ්චිතව දක්වා නැතත්, පර්යේෂකයන් කියාසිටින්නේ, එළවළුවල ඇති පෝෂ්‍ය කොටස් මෙම තත්වය නිර්මාණය කරන බවයි.

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »