Gillian Andersonගේ අමුතු ගවුම

Golden globe සඳහා රංගන ශිල්පී Gillian Anderson ඇඳ සිටි ගවුම ගැන විශේෂ අවධානයක් යොමු වෙලා.

ඒ එහි සටහන්ව තිබූ මෝස්තරය සම්බන්ධයෙන්.

සම්මාන උළෙලේදී අවධානයට ලක් නොවූ ගවුමෙහි තිබූ රටාව සමාජ මාධ්‍ය කරුවන්ගේ අවධානයට ලක්ව තිබූ බවයි වාර්තා වන්නේ.

ගවුමෙහි ස්ත්‍රී ලිංගික අවයව සටහන්ව තිබෙන බවයි සමාජ මාධ්‍යකරුවන් වාර්තා කර තිබුණේ.

සම්මාන උළෙල අවසන් වී කෙටි වේලාවකට පසු සමාජ මාධ්‍යයෙහි සංසරණය වූ තොරතුරු සැබෑ බව Gillian Anderson සටහනක් තබමින් පවසා සිටියා.

Gabriela Hearst විසින් නිර්මාණය කළ ඇඳුමෙහි ස්ත්‍රී ලිංගේන්ද්‍රිය නිරූපණය වූ බවයි ඉන් ඇය සඳහන් කළේ.

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල මණ්ඩපයක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලාංකීය සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපන අවස්ථා ඉහළ නංවමින් ඔස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලය (Flinders University) සිය විශ්වවිද්‍යාල මණ්ඩපයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

Read More »

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »