2024 වසරේ නැරඹිය යුතු හොඳම ස්ථාන අතරට තස්මේනියාව

2024 වසරේ නැරඹිය යුතු හොඳම ස්ථාන අතරට ඔස්ට්‍රේලියාවේ තස්මේනියාව නම්කර තිබෙනවා.

New York Times ශ්‍රේණිගත කිරීම අනුව ස්ථාන පනස් දෙකක් නම්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් විසි නව වන ස්ථානය තස්මේනියාවට හිමිව තිබෙනවා.

2023 සැප්තැම්බර් තෙක් ගත වූ කාලය තුළ මිලියන එකයි දශම දෙකයි හයක පිරිසක් තස්මේනියාවට පැමිණ ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ.

එය ඊට පෙර වසරට වඩා සියයට තිස් එකක වැඩිවීමක්.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »