Search

ඔස්ට්‍රේලියාවේ තර්ජනාත්මක වචන භාවිත කරනTop 10 නගර මෙන්න.

දෛනික භාවිතයේ දී තර්ජනාත්මක වචන වැඩි වශයෙන් භාවිත කරන නගරය බවට වික්ටෝරියා හි බෙන්ඩිගෝ නගරය පත්ව තිබෙනවා.

අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ බෙන්ඩිගෝ වැසියන් තර්ජනාත්මක වචන භාවිත කිරීමේ සාමාන්‍ය අගය සියයට 21ක් බවයි.

හෝබාර්ට් හි පදිංචිකරුවන් දිනකට අවම වශයෙන් තර්ජනාත්මක වචන 6ක් භාවිත කරන බව සඳහන්.

අධ්‍යයනය සඳහා ප්‍රතිචාර දැක්වුවන් අතුරින් තර්ජනාත්මක වචන වැඩි වශයෙන් භාවිත කරන වයස් කාණ්ඩය ලෙස වයස අවුරුදු 16 – 24 වයස් සීමාවේ පසුවන්නන් බව හඳුනාගෙන තිබෙනවා.

මේ අතර කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි පුද්ගලයින් දෛනිකව භාවිත කරන තර්ජනාත්මක වචන සංඛ්‍යාව ඉහළ බව සඳහන්.

රිය ධාවන අතර තුර මෙලෙස තර්ජනාත්මක වචන වැඩි වශයෙන් භාවිත කරන බවයි තහවුරු වී ඇත්තේ.

ඒ අනුව වැඩි වශයෙන් තර්ජනාත්මක වචන භාවිත කරන නගර ශ්‍රේණිගත කිරීම් පහත පරිදි වේ.
01. Bendigo
02. Toowoombo
03. Gold Coast
04. Newcastle
05. Brisbane
06. Rockhampton
07. Albury Wodongo
08. Ballarat
09. Cranbourne
10. Wollongong

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »