ඔස්ට්‍රේලියාවේ තර්ජනාත්මක වචන භාවිත කරනTop 10 නගර මෙන්න.

දෛනික භාවිතයේ දී තර්ජනාත්මක වචන වැඩි වශයෙන් භාවිත කරන නගරය බවට වික්ටෝරියා හි බෙන්ඩිගෝ නගරය පත්ව තිබෙනවා.

අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ බෙන්ඩිගෝ වැසියන් තර්ජනාත්මක වචන භාවිත කිරීමේ සාමාන්‍ය අගය සියයට 21ක් බවයි.

හෝබාර්ට් හි පදිංචිකරුවන් දිනකට අවම වශයෙන් තර්ජනාත්මක වචන 6ක් භාවිත කරන බව සඳහන්.

අධ්‍යයනය සඳහා ප්‍රතිචාර දැක්වුවන් අතුරින් තර්ජනාත්මක වචන වැඩි වශයෙන් භාවිත කරන වයස් කාණ්ඩය ලෙස වයස අවුරුදු 16 – 24 වයස් සීමාවේ පසුවන්නන් බව හඳුනාගෙන තිබෙනවා.

මේ අතර කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි පුද්ගලයින් දෛනිකව භාවිත කරන තර්ජනාත්මක වචන සංඛ්‍යාව ඉහළ බව සඳහන්.

රිය ධාවන අතර තුර මෙලෙස තර්ජනාත්මක වචන වැඩි වශයෙන් භාවිත කරන බවයි තහවුරු වී ඇත්තේ.

ඒ අනුව වැඩි වශයෙන් තර්ජනාත්මක වචන භාවිත කරන නගර ශ්‍රේණිගත කිරීම් පහත පරිදි වේ.
01. Bendigo
02. Toowoombo
03. Gold Coast
04. Newcastle
05. Brisbane
06. Rockhampton
07. Albury Wodongo
08. Ballarat
09. Cranbourne
10. Wollongong

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »

ඇඩිලේඩ්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයක හදිසි පොලිස් මෙහෙයුමක්

ඇඩිලේඩ්හි Marion ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයකට පැමිණි සන්නද්ධ පුද්ගලයෙක් හේතුවෙන් එහි ජනතාව ඉවත් කර විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Read More »