
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසන් භාගයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියා කුලී නිවාස මිල සියයට 13කින් ඉහළට
- පෙට්‍රල් මිල පහළ යනු ඇතැයි පුරෝකථන
- බැංකු පොලී පහළ වැටීම ප්‍රමාද වන බවට අනතුරු ඇගවිමක්
- ප්‍රතිවිෂ නිපදවීම සඳහා සර්පයන් මිලියනකගේ විෂ
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27