සර්පයන් මිලියනයක විෂ ගත්ත Reptile Park

ප්‍රතිවිෂ නිපදවීම සඳහා සර්පයන් මිලියනකගේ විෂ එක් රැස් කළ බව ඔස්ට්‍රේලියා Reptile Park පවසනවා.

ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රදේශවලදී ම ජනතාව දෂ්ටනයට ලක්වන බව වාර්තාවනවා.

ඔවුන් වෙනුවෙන් ප්‍රතිවිෂ සැකසීම සඳහා සර්ප විෂ එක් රැස් කිරීම ඔස්ට්‍රේලියා Reptile Park දී  ආරම්භ වූයේ බොහෝ කලකට පෙර. 

ඒ යටතේ සර්පයන් මිලියනයකගෙන් විෂ එක් රැස් කිරීමට සමත් වූ බවයි Reptile Park වාර්තා පෙන්වා දෙන්නේ.

සර්පයන්ගෙන් ලබාගන්නා විෂ මගින් සකස් කරගන්නා ප්‍රතිවිෂ හෙවත් ඖෂධ ඔස්ට්‍රේලියාව පුරා බෙදා හරින බවත් Reptile Park සඳහන් කරනවා.

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »

ඇඩිලේඩ්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයක හදිසි පොලිස් මෙහෙයුමක්

ඇඩිලේඩ්හි Marion ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයකට පැමිණි සන්නද්ධ පුද්ගලයෙක් හේතුවෙන් එහි ජනතාව ඉවත් කර විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Read More »