Search

සර්පයන් මිලියනයක විෂ ගත්ත Reptile Park

ප්‍රතිවිෂ නිපදවීම සඳහා සර්පයන් මිලියනකගේ විෂ එක් රැස් කළ බව ඔස්ට්‍රේලියා Reptile Park පවසනවා.

ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රදේශවලදී ම ජනතාව දෂ්ටනයට ලක්වන බව වාර්තාවනවා.

ඔවුන් වෙනුවෙන් ප්‍රතිවිෂ සැකසීම සඳහා සර්ප විෂ එක් රැස් කිරීම ඔස්ට්‍රේලියා Reptile Park දී  ආරම්භ වූයේ බොහෝ කලකට පෙර. 

ඒ යටතේ සර්පයන් මිලියනයකගෙන් විෂ එක් රැස් කිරීමට සමත් වූ බවයි Reptile Park වාර්තා පෙන්වා දෙන්නේ.

සර්පයන්ගෙන් ලබාගන්නා විෂ මගින් සකස් කරගන්නා ප්‍රතිවිෂ හෙවත් ඖෂධ ඔස්ට්‍රේලියාව පුරා බෙදා හරින බවත් Reptile Park සඳහන් කරනවා.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »