කොදෙව් ටෙස්ට් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායම

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායම කර තිබෙනවා. 

ඊට ක්‍රීඩකයන් දහතුන් දෙනෙකු ඇතුළත්.

පැට් කමින්ස් නායකයා වන අතර මැට් රෙන්ෂෝ සහ කැමරුන් ග්‍රීන් ද සංචිතයට ඇතුළත්. 

තේරීම් කමිටු ප්‍රධානී ජෝර්ජ් බේලි කියාසිටින්නේ ඇඩිලේඩ් ටෙස්ට් තරගයට ග්‍රීන් ක්‍රීඩා කරන බවයි.

ඔස්ට්‍රේලියාවේ හොඳම පිතිකරුවන් 6 දෙනා සමග තරගවලට ඉදිරිපත්වීම අරමුණ බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ අතර එක්දින කණ්ඩායමේ නායකත්වයට ස්ටීවන් ස්මිත් නම්කර තිබෙනවා. 

 

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »