වරාය ආරවුල් විසඳීමට රජය මැදිහත්විය යුතු බවට මත

ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම වරාය මෙහෙයුම් ආයතනය  ආශ්‍රිත කර්මික ආරවුල් විසඳීමට රජය මැදිහත්විය යුතු බවට මත පල වෙනවා.

DP world Australia හි කාර්මික ගැටලුව හේතුවෙන් බහාලුම් හතළිස් හතර දහසක පමණ මෙහෙයුම් වරායේදී ප්‍රමාද වී තිබෙනවා. 

එය ව්‍යාපාරිකයන්ට මෙන්ම පාරිභෝගිකයන්ට ද  ගැටලු ඇති කරන තත්ත්වයක් බවයි ඊශ්‍රායලයේ හිටපු ඔස්ට්‍රේලියා තානාපති ඩේව් ශර්මා පවසන්නේ.

බහාලුම් නිවැරදි පරිදි මෙහෙය වීම සඳහා සති අටක පමණ කාලයක් ගතවනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

හේතුවෙන් ගැටලුව විසඳීමට රජය මැදිහත් විය යුතු බවයි ශර්මාගේ අදහස වී තිබෙන්නේ. 

ජීවන වියදම් අර්බුදය විසඳීමට වත්මන් අග්‍රාමාත්‍යවරයා ක්‍රියාකරන්නේ නම් මෙම අර්බුදය ද විසඳිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »