උද්ධමන වාර්තාව දින කිහිපයක් ඇතුළත

උද්ධමනය යම් ආකාරයකින් පාලනය කිරීමට රජයට හැකි වී ඇතැයි භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් පවසනවා.

එහෙත් ජනතාවට පීඩනයක් වූ උද්ධමනය අඩු කිරීම රජයේ අවධානය යොමුව ඇති ප්‍රමුඛ කාරණය බවද ඔහු පෙන්වා දෙනවා.

නොවැම්බර් මාසය සඳහා වූ උද්ධමන වාර්තාව ඉදිරි දින කිහිපයක ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එමගින් ඉදිරිය පිළිබඳ අවධානය යොමු කළ හැකි බවයි භාණ්ඩාගාරික අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 

2022 වසරේ මැතිවරණයට පෙර කාර්තුවේ උද්ධමනය උච්චතම අවස්ථාවක පැවති අතර දැනට එය ක්‍රමයෙන් අඩු වෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අඩුවීම අඛණ්ඩව පවත්වා ගැනීම රජයට අභියෝගයක් වන අතර ඊට අවශ්‍ය  උපරිම ක්‍රියා මාර්ග ගැනීමට රජය සූදානම් බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »