බොක්ස් ඔෆීස් වාර්තා බිඳ දමමින් බාබි චිත්‍රපටය සම්මානයට

2024 වසරේ Golden Globes සම්මාන උළෙලේ දී ඕස්ට්‍රේලියානු නිළියන් දෙදෙනෙකු  සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

මෙලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ජනප්‍රිය චිත්‍රපටයක් වන The Crown සහ Succession යන ටෙලිනාට්‍යයන් හි රංගනයෙන් දායක වූ Elizabeth Debicki සහ  Sarah Snook යන නිළියන් දෙදෙනාටයි.

ඒ අනුව The Crown චිත්‍රපටයේ  ඩයනා කුමරියගේ චරිතය නිරූපණය කළ Elizabeth Debicki හොඳම සහය නිළියට හිමි සම්මානය හිමිකර ගත්තා.

Succession නාට්‍යයෙන් රංගනයට දායක වූ Sarah Snook,  Golden Globes සම්මාන උළෙලේ දී හොදම නිලිය සම්මානයෙන් පිදුම් ලැබුවා.

බාර්බී චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වූ Margot Robbie හොදම නිලිය සම්මානය සඳහා පත්වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂාකළ ද ඇය හට මෙවර Golden Globes හී දි සම්මානයක් හිමිවුනේ නැහැ.

ඒ අනුව බොක්ස් ඔෆිස් වාර්තා බිද හෙළමින් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් වැඩිම ලාභයක් ඉපයු චිත්‍රපටය ලෙස බාර්බි චිත්‍රපටය එහිදි සම්මානයට පාත්‍ර වුණා.

 

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »