Search

වසර 15 කට පසු ඔස්ට්‍රේලියානුවන්ගේ වැටුප් සම්බන්ධ සතුටුදායක පුවතක්

ඔස්ට්‍රේලියා වැටුප් සියයට 7 කින් ඉහළ ගොස් ඇති බව නවතම භාණ්ඩාගාර විශ්ලේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසන්නේ ඔස්ට්‍රේලියානුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා ෆෙඩරල් රජය දරන උත්සහය සාර්ථක බවයි.

වසර 15ක වැටුප් වර්ධන ඉතිහාසය තුළ වේගවත් වැඩිවීමක් පසුගිය මූල්‍ය වර්ෂයේ සිට සිදුවෙමින් පවතින බවයි තහවුරු වී ඇත්තේ.

නවතම වාර්තා මගින් අඩු ආදායම් ලාභී සහ රැකවරණය අවශ්‍ය පුද්ගලයින් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමේ හැකියාවක් පවතිනවා.

අඩු ආදායම්ලාභීන් හට වැටුප් වර්ධක ලබාදීම කෙරෙහිද අවධානය යොමුවීම විශේෂත්වයක්.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »