
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසන් භාගයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- වික්ටෝරියා අයහපත් කාලගුණය ඉදිරි පැය කිහිපයේදීත්
- සුපිරි වෙළෙඳ සැල් ආශ්‍රිත භාණ්ඩ මිල පිළිබඳව කඩිනම් අවධානයක්
- සංක්‍රමණික සහ නිවාස අර්බුදයට විසඳුම් ඔස්ට්‍රේලියා රජයට නැතැයි චෝදනා
- යුක්රේන ආරක්ෂක අංශ පුහුණු කිරීම සඳහා තවත් ඔස්ට්‍රේලියා සෙබලුන්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27