කඩිනමින් ඉවත්වෙන්න Yea ජනතාවට උපදෙස්

මධ්‍යම වික්ටෝරියාහි Seymour සහ Yea ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකින් ඉවත් වන ලෙස ජනතාවට දැනුම් දී තිබෙනවා. 

ඒ අනුව Miller Street, Loan Street, Whatton Place, Court Street, ඇතුළු ප්‍රදේශ වලින් ජනතාව ඉවත්විය යුතු බවයි Emergency Victoria සඳහන් කරන්නේ.

Mulqueeny Lane, Clarence Way, Newberry Chase සහ Buckland Court ප්‍රදේශවලින් ද ඉවත්වීම අත්‍යාවශ්‍ය බවයි වාර්තා වෙන්නේ.

High Street හි යේ Yea Shire Hall  හි ඔවුන් වෙනුවෙන් සහන මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. 

පස්වරු හතර වනවිට ඉවත් නොවුවහොත් ජල ගැලීම්වලින් කොටුවී, ප්‍රදේශයේ ජනතාවට හුදකලාවීමට සිදුවනු ඇතැයි සඳහන්.

 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »