ඔස්ට්‍රේලියා කුඩා ව්‍යාපාර අර්බුදයක

ඔස්ට්‍රේලියා කුඩා ව්‍යාපාර අර්බුදයකට ලක්ව ඇති බව හෙළිවුණා.

සේවක හිඟය ඊට හේතුව බවයි Small Business Women ඔස්ට්‍රේලියා ප්‍රධාන විධායක ඇමන්ඩා රෝස් පවසන්නේ.

බොහෝ පිරිසක් සුළු පරිමාණ ව්‍යාපාරවල සේවයට කැමැත්තක් නොදක්වන බවයි හෙලිවී තිබෙන්නේ.

මහා පරිමාණ ව්‍යාපාර ආශ්‍රිත සේවකයන්ට ලැබෙන වරප්‍රසාද ප්‍රමාණාත්මකව වැඩි බවයි පිළිගැනීම.

ඒ නිසා මහා පරිමාණ ව්‍යාපාර ආශ්‍රිත රැකියාවලට බොහෝ පිරිසක් උනන්දුවන අතර කුඩා ව්‍යාපාරවලට එක්වීමට ඔවුන් සූදානම් නැහැ.

ඒ නිසා ඇතිවන සේවක හිඟය කුඩා ව්‍යාපාර පවත්වාගෙන යෑමට අහිතකරව බලපාන බවයි ඇමන්ඩා රෝස් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »