මාලදිවයිනේ සංචාර අත්හිටුවන්නැයි මාර්ගගත මෙහෙයුමක්

මාලදිවයිනේ සංචාර අත්හිටුවන්නැයි ඉන්දීය කලාකරුවන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඉල්ලා සිටිනවා.

අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත මෙහෙයුමක් ඒ වෙනුවෙන් ඔවුන් ආරම්භ කර තිබෙනවා.

මාලදිවයින් ජාතිකයන් සහ එක් අමාත්‍යවරයෙකු ඉන්දීය විරෝධී ප්‍රකාශ X හෙවත් පෙර Twitter ඔස්සේ නිකුත් කර ඇති බවට ඔවුන් චෝදනා කරනවා.

ඒ නිසා මාලදිවයිනේ සංචාරය අත්හිටුවන්නැයි ඔවුන් ඉල්ලා තිබෙනවා.

ආක්ෂය කුමාර්, මනෝජ් තිවාරි, ආකාශ් චොප්රා ඇතුළු බොහෝ පිරිසක් ඊට සම්බන්ධයි.

Link – https://www.newswire.lk/2024/01/07/indian-celebrities-join-calls-to-boycott-maldives-tourism-over-anti-india-barbs/

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »