මෙල්බන් හි ඝාතනයක්

මෙල්බන් නාගරික සීමාවට ආසන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

Middlemount street හි ඔහුගේ නිවස ඉදිරිපිට තිබී සිරුර සොයා ගත් බවයි වික්ටෝරියා පොලීසිය කියන්නෙ.

ඝාතනයට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

කිසිවෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නැති බවත් පොලීසිය පවසනවා.

ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර, ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු දන්නෙ නම් පොලීසිය වෙත ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද වික්ටෝරියා පොලිස් ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා. 

 

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »