ක්‍රිකට් වෙනුවෙන් ඡන්දයක්

විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව මේ වන විට විවෘතව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල වේග පන්දු යවන්නෙකු වන දිල්ෂාන් මදුශංක ICC හොඳම නැගී එන ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී සිටිනවා.

කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු  ICC වසරේ හොඳම ක්‍රීඩිකාව, වසරේ හොඳම එක් දින ක්‍රිඩිකාව සහ වසරේ හොඳම T 2o ජාත්‍යන්තර ක්‍රීඩිකාව යන අංශ තුන සඳහා නිර්දේශ වී තිබෙනවා.

ඔවුන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන් වෙත ජාත්‍යන්තර ක්‍රිකට් සභාව ලබා දී තිබෙනවා.

පහත සබැඳියෙන් ඔබටත් ඔබේ මනාපය පළ කිරීමට හැකිවෙනවා.

LINK – https://www.icc-cricket.com/awards/icc-awards-2023

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »