මයික්‍රොසොෆ්ට් Key Board අලුතෙන් වෙනස් වෙන හැටි

පරිගණක Key board වෙනස් කිරීමට මයික්‍රොසොෆ්ට් ආයතනය තීරණය කර තිබෙනවා. 

 ඒ අනුව නව AI හෙවත් කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම සඳහා නව යතුරක් නිර්මාණය කර ඇති බවයි සඳහන්.

දශක තුනකට පසු මයික්‍රොසොෆ්ට් ආයතනය යතුරු පුවරුව වෙනස් කිරීම විශේෂත්වයක්. 

මෙම නව Key භාවිත කරමින් මයික්‍රොසොෆ්ට් හි කෘත්‍රිම බුද්ධි මෘදුකාංගය වන Copilot වෙත පිවිසිය හැකි බවයි සමාගමේ විධායක උප සභාපති යුසුෆ් මෙහ්දි පවසන්නේ.

නව වින්ඩෝස් ඉලෙවන් පරිගණකවලට මෙම  යතුරු පුවරුව හඳුන්වා දී තිබෙනවා.

 

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »