හැමිල්ටන් හයි වේ හි අනතුරකින් දරුවෙකු මරණයට

වික්ටෝරියා හැමිල්ටන් හයි වේ හි අනතුරකින් දරුවෙක් මිය ගියා.

තවත් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ජීලොන් ප්‍රදේශයේ ස්ටෝන්හෙවන් ආසන්නයේ මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී තිබෙන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

අනතුර සිදුවූ ස්ථානයේදීම දරුවා මියගොස් තිබෙනවා.

තුවාල ලද හතරදෙනෙකු වයස 20 ත් 30 ත් අතර බව පවසන ඇම්බියුලන්ස් වික්ටෝරියා කියාසිටියේ තුවාල ලද ගැහැණු දරුවෙකු ද රෝහල් ගත කළ බවයි.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »