Today’s Top Stories – Wednesday 03rd January, 2024

ඉරාක යුද්ධය ජනතාවට හෙළි කළ යුතු බවට අගමැතිගේ ප්‍රකාශයක්

වෝනර් ගේ හිස්වැසුමට අගමැතිගේ මැදිහත්වීමක්

ජපාන ගුවන් යානයෙහි ඔස්ට්‍රේලියා ජාතිකයන් දොළොස් දෙනෙක්

රෝගීන් තුළ ඉන්සියුලින් නිෂ්පාදනයට පියවර

වික්ටෝරියාහි දසදහසක් අඳුරේ

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »