Taylor Swift ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ ජාවාරමක්

Taylor Swift ගේ ප්‍රධානත්වයෙන් Melbourne Cricket Ground හි දී පැවැත්වීමට නියමිත ප්‍රසංගය සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ ජාවාරමක් පිළිබඳ රසිකයින්ට අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

ලබන පෙබරවාරි මස 16,17 සහ 18 දිනයන්හි ප්‍රසංගය පැවැත්වෙනවා.

මෙම ප්‍රසංගයේ ප්‍රවේශ පත් 1000ක් නීති විරෝධී ලෙස අලෙවි කිරීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබුණා.

ඒ අනුව ඩොලර් 370 කට අලෙවි කළ යුතු ප්‍රවේශපත්‍ර ඩොලර් 2000ක වැඩි මුදලකට අලෙවි කර ඇති බවයි වාර්තාවන්නේ.

මෙලෙස වංචනික ලෙස ටිකට්පත් අලෙවි කළ පුද්ගලයින් කිහිප දෙනෙකු මේ වන විට මෙල්බන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »