Search

පොලී අඩුවන බවට අනාවැකි

එළඹෙන සැප්තැම්බර් මස සිට පොලී අනුපාතිකය පහත වැටිය හැකි බව ෆෙඩරල් රිසර්ව් බැංකුව අනාවැකි පලකර තිබෙනවා.

එමඟින් වැඩි ඔස්ට්‍රේලියානුවන්ට වැඩි ප්‍රතිලාභ ලැබිය හැකි බවයි ආර්ථික විශේෂඥයින් පවසන්නේ.

ඒ අනුව දැනට පවතින බැංකු පොලී අනුපාතිකය සැප්තැම්බර් මස සිට ක්‍රමයෙන් පහත වැටෙනු ඇති බව සඳහන්.

4.35 ක දැනට  පවතින පොලී අනුපාතිකය තවත් මාස 9ක් කාලයක් සඳහා එළෙසම පවතිනු ඇති.

කෙසේ වෙතත් ඇතැම් ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ පවතින ආර්ථිකයත් සමඟ පොලී අනුපාතිකය සැප්තැම්බර් මස වන විට පහළ දැමීම කළ නොහැකි බවයි.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »