මෙල්බන්හි කර්මාන්තශාලාවක ගින්නක්

මෙල්බන්හි කර්මාන්තශාලාවක් ගිනි ගනිමින් තිබෙනවා.

ඒ නිසා මෙල්බන් හි ලැවර්ටන් උතුරු ප්‍රදේශයෙන් හැකි තරම් ඉවත්ව සිටින්නයි ජනතාවට දැනුම් දීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තෙ.

ගිනි නිවීමේ අංශ කර්මාන්ත ශාලාව වෙත ළඟාවී ඇති බවයි වාර්තා වෙන්නේ.

Fire Rescue Victoria සඳහන් කරන්නේ කළු අහිතකර දුමක් ගින්න සමග ව්‍යාප්ත වන බවයි.

එහි බලපෑම ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට පවතින බවත් සඳහන්.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »