Search

මෙල්බන්හි කර්මාන්තශාලාවක ගින්නක්

මෙල්බන්හි කර්මාන්තශාලාවක් ගිනි ගනිමින් තිබෙනවා.

ඒ නිසා මෙල්බන් හි ලැවර්ටන් උතුරු ප්‍රදේශයෙන් හැකි තරම් ඉවත්ව සිටින්නයි ජනතාවට දැනුම් දීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තෙ.

ගිනි නිවීමේ අංශ කර්මාන්ත ශාලාව වෙත ළඟාවී ඇති බවයි වාර්තා වෙන්නේ.

Fire Rescue Victoria සඳහන් කරන්නේ කළු අහිතකර දුමක් ගින්න සමග ව්‍යාප්ත වන බවයි.

එහි බලපෑම ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට පවතින බවත් සඳහන්.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »