පැයට කිලෝමීටර 213 ක වේගයෙන් අත්අඩංගුවට

වික්ටෝරියා ප්‍රාන්තයේ දකුණු ගිප්ස්ලන්ඩ්  හී පැයට කිලෝමීටර 80ක වේගසීමා කලාපය තුළ පැයට කිලෝමීටර 213 ක වේගයෙන් රිය පැදවු මෝටර් රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 49ක පුද්ගලයකු වන අතර සුඛෝපභෝගි BMW වර්ගයේ මෝටර් රථයක් මෙලෙස අධික වේගයෙන් ධාවනය කිරීමට අදාළව ඔහුට එරෙහි චෝදනා ගෙනු කර තිබුණා.

සැකකරුගේ රියදුරු බලපත්‍රය එම ස්ථානයේදීම අවලංගු කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.

අදාළ මෝටර් රථයද මේ වන විට පොලිස් භාරයේ රඳවා තිබෙනවා.

නිවාඩු දිනයන්ට සමගාමීව අපරික්ෂාකාරි රිය ධාවනයේ නියුතුවන් වැටලීම සඳහා පොලීසිය නිරතුරු විමර්ශන සිදු කරන බව සඳහන්.

 

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »