
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසන් භාගයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- නව වසර උත්කර්ෂවත්ව සැමරීමට ඔස්ට්‍රේලියාව සූදානම්
- ස්වාභාවික ආපදා තොරතුරු දැනුම් දීමේ නව ක්‍රමවේදයක්
- දුම්පානය සම්බන්ධ නව නීති
- ජීවන වියදම අඩු කිරීමට ක්‍රියාමාර්ග කිහිපයක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27