ශ්‍රී ලාංකික ” අපි ” ට වසර හතරයි

එංගලන්තයේ වෙසෙන ගයාන් කරුණාරත්නගේ සිතුවිල්ලකට අනුව නිර්මාණය වුණු අපි Magazine එක හතර වෙනි සංවත්සරය සමරනවා.

එය ආරම්භ වූයේ 2020 ජනවාරි මාසයේදී. සිංහල මාධ්‍ය විද්‍යුත් සඟරාවක් ලෙස අපි ලොව පුරා ව්‍යාප්ත යි.

ශ්‍රී ලංකාවෙන් පිට සිටින ශ්‍රී ලාංකිකයන් එක් ස්ථානයකට එක් කළ හැකි නව සැලසුමක් හඳුන්වා දීම ගයන් කරුණාරත්නගේ අපේක්ෂා වී තිබුණා.

ඒ අනුව බිහිවූ අපි මැගසින් එක නව විශේෂාංග සමග ලෝකයේ රටවල් ගණනාවක සිටින ශ්‍රී ලාංකිකයන් එක් කිරීමට සමත් වී තිබෙනවා.

එහි විශේෂාංග රචනයට විවිධ රටවල සිට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්වීම විශේෂත්වයක්.

Facebook සහ Android app මගින් අපි කියවන්න පුළුවන්.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »