LIVE : Ausලංකා රේඩියෝ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද උදෑසන ප්‍රධාන පුවත් අතුරින්

  • ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අගමැතිට චෝදනා
  • අද සහ හෙට සම්බන්ධ කාලගුණ අනාවැකි ප්‍රකාශයට
  • රුධිර ඒකක නව දහසක අවශ්‍යතාවක්
  • Boxing day ආශ්‍රිත භාණ්ඩ අලෙවිය පහතට

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු යුවළකගේ දිවි අහිමි කළ සැකකරු ගැන අලුත් අනාවරණයක්

පිලිපීනයේ හෝටලයකදී ඔස්ට්‍රේලියානු පුරවැසියන් වන යුවළක් ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයා එම හෝටලයේ හිටපු සේවකයෙක් බවට අනාවරණ වී තිබෙනවා.

Read More »