රුධිර ඒකක 9000 ක දෛනික අවශ්‍යතාවක්

රුධිර ඒකක නව දහසක් ඔස්ට්‍රේලියාවේ රෝහල් වෙත දෛනිකව අවශ්‍ය බව රතු කුරුස සංවිධානය පවසනවා. 

මෙම අවශ්‍යතාව  ජනවාරි දෙවනදා තෙක් පැවතිය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.

ඒ අනුව දවසකට රුධිර පරිත්‍යාගශීලීන් 1200 කගෙන් රුධිරය ලබා ගැනීම අවශ්‍ය බව රතුකුරුස ජාතික ප්‍රකාශක කැත් ස්ටෝන් පෙන්වා දෙනවා.

නිත්‍ය රුධිර දායකයන්  විවේක සමය වෙනුවෙන් විවිධ ප්‍රදේශවලට ගොස් තිබීම හේතුවෙන් රුධිරය ලබා ගැනීමේ ගැටළුවක් මතුව ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

ඒ නිසා හැකි තරම් රුධිරය පරිත්‍යාග කරන්නයි ඇය ඔස්ට්‍රේලියා ජාතිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »