
දුම්පානය කරන ඔස්ට්‍රේලියා ජාතිකයන්ගෙන් සියයට 59 ක් ඉන් මිදීමට උත්සාහ ගන්නා බව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
මෙල්බන් සහ ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාල එක්ව අධ්‍යයනය සිදුකළ බවයි සඳහන් වෙන්නේ.
දුම්පානය කරන සියයට 21 ක් කියාසිටියේ, ඉදිරි වසර හෝ දෙක තුළත් දුම්පානය කරන බවයි.

මිල හෝ සෞඛ්‍ය සම්බන්ධ සාධක ගැටලුවක් නොවන බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
තවත් සියයට 12 ක පමණ පිරිසක් සෞඛ්‍ය තර්ජන අවම විකල්ප කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් අධ්‍යයනයෙන් හෙළිවුණා.
