ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කුසල් මෙන්ඩිස්ට

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කර තිබෙනවා. 

චරිත් අසලංක  උප නායකයා ලෙස නම් කර තිබෙන අතර එක් දින සංචිතයට ධනංජය ද සිල්වා හෝ ඇන්ජලෝ මැතිව්ස් නම් කර නැහැ.

හිටපු නායක දසුන් ශානක ද කණ්ඩායමට නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කරන්නේ සිම්බාබ්වේ තරගාවලිය සඳහා මූලික එක්දින සංචිතයට ක්‍රීඩකයන් විසිඑක් දෙනෙකු ඇතුළත් බවයි. 

T 20 නායකත්වය වනිදු හසරංගට ලබාදී තිබෙනවා. 

එහි උපනායක ලෙස නම් කර තිබෙන්නේ ද චරිත් අසලංක බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කරන්නේ.

 

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »