බීමත් රියදුරෙකුගේ බලපත්‍රය තහනම්

බීමත්ව රිය පැදවූ පුද්ගලයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීමට වික්ටෝරියා පොලීසිය පියවර ගත්තා. 

මෝටර් රථය ද රඳවා ගත් බවයි සඳහන් වෙන්නේ.

ඩොලර් 1056 ක් මුදලක් ද ගෙවීමට ඔහුට නියම කර ඇත්තේ පැදවූ රථය වෙනුවෙන්. 

රියදුරා පරීක්ෂා කිරීමේදී හෙළිව ඇත්තේ නියමිත ඇල්කොහොල් ප්‍රමාණය මෙන් හය ගුණයක් ඔහු භාවිත කර ඇති බවයි.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන්නේ ලබන අප්‍රේල් මාසයේදී බවයි පොලීසිය පවසන්නේ.

මෙල්බන් සහ වික්ටෝරියාහි විවිධ අවදානම් කලාපවල පොලිස් මෙහෙයුම් වැඩි කර ඇත්තේ රිය අනතුරු අවම කිරීම සඳහා. 

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »