ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපොළ වර්ධනයක්

ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල ජනවාරි සිට සියයට හතයි දශම අටක වර්ධනයක් පෙන්වූ බව නවතම වාර්තා සඳහන් කරනවා.

මේ වසර සඳහා කොටස් වෙළඳපළ ගනුදෙනු ඊයේ පස්වරුවේ අවසන් කෙරුණා.

එහිදී හෙළි වූයේ වසර  2022ට සාපේක්ෂව මේ වසරේදී කොටස් වෙළඳපල සියයට හතයි දශම අටක වර්ධනයක් පෙන්වන බවයි.

අවසන් වන විට සයෝනා මයිනින්ග් ලිමිටඩ්, නිකල් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් වැඩිම අගයක් වාර්තා කළ අතර කොටස් මිල පහත වැටුණු සමාගම් අතර ප්‍රමුඛත්වය වෙස්ට් ඇෆ්රිකන් රිසෝසස් වෙත හිමි වුණා. 

එහෙත් පතල් කර්මාන්තය ආශ්‍රිත අගය වසර ආරම්භයේ සිට සියයට අටකින් වැඩි වූ බවයි සඳහන් වෙන්නේ.

රජය හඳුන්වා දෙන නව සංශෝධන යටතේ කොටස් වෙළඳපළ ලබන වසරේදී සාර්ථක ප්‍රගතියක් අත්කර ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඔස්ට්‍රේලියාව පැරදූ ඇෆ්ගනිස්ථානයට වාර්තාගත ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරදවා ඉතිහාසගත වන ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා. ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද පැවති තරගය ලකුණු 21කින් ජය ගැනීමත් සමගයි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා. Rahmanullah Gurbaz පන්දු 49කින් වේගවත් ලකුණු

Read More »

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »