Boxing day හිදී ඇරඹි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

පාකිස්ථානයට එරෙහි Boxing day හිදී ඇරඹි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු හැත්තෑ නවයකින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ලකුණු 317 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානයට දෙවෙනි ඉනිමේදී ලබාගත හැකි වූයේ ලකුණු 237 ක් පමණයි. 

නායක ෂාන් මසූඞ් ලකුණු 60 කටත් අගා සල්මන් ලකුණු 50 කටත් දැවී ගියා.

පන්දු යැවීමේදී කඩුලු පහක් දවා ගැනීමට නායක පැට් කමින්ස් සමත් වුණා. සමස්ත තරගයේදී ලකුණු 97 කට කඩුලු 10 ක් දවාගත් ඔහු තරගයේ වීරයා ලෙස ද සම්මාන ලැබුවා.

පාකිස්ථානය සහ ඔස්ට්‍රේලියාව අතර තන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය සිඩ්නිහිදී ලබන තුන්වනදා ආරම්භ වෙනවා.

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »