අන්තර්ජාල අභියෝග පාලනයට කඩිනම් පියවර අවශ්‍ය බවට මත

ඔස්ට්‍රේලියා ව්‍යාපාරවලට එල්ලවන අන්තර්ජාල අභියෝග පාලනයට කඩිනම් පියවර අවශ්‍ය බවට මත පළ වෙනවා. 

ව්‍යාපාර කිහිපයක දත්ත පද්ධති ග්‍රහණය කිරීමට විවිධ බාහිර පාර්ශව පසුගිය දින කිහිපයේදී ක්‍රියා කළා.

ඊගර්ස් ඔටෝමෝටිව්ස් සිය කොටස් හිමියන්ට දැනුම් දී ඇත්තේ ඔවුන්ගේ දත්ත පද්ධතියට ඇතිවූ බාහිර බලපෑමක් නිසා මෝටර් රථ අලෙවියට බාධා මතුවූ බවයි.

තොරතුරු තාක්ෂණ පද්ධතිය බිඳවැටීමෙන් ගනුදෙනු කිහිපයක් අවසන් කළ නොහැකි තත්වයකට පත්ව තිබෙනවා. 

එවැනි තත්වයකදී Cyber ආරක්ෂණයට නවතම ක්‍රියාමාර්ග ගතයුතු බවයි ඔවුන්ගේ අදහස වී තිබෙන්නේ.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ළදරුවන්ගේ ආහාර අසාත්මිකතාවට හේතු සොයා පරීක්ෂණ

ඔස්ට්‍රේලියාවේ ළදරුවන්ගෙන් සියයට 10කට පමණ බලපාන ආහාර අසාත්මිකතා ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »