විදේශ සිසුන් සඳහා මාර්ගගත පාඨමාලා

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල ශාඛා වෙනත් රටවල පිහිටවීම වැදගත් බවයි, රජය පවසන්නේ.

ඒ විදේශ විශ්ව විද්‍යාල සමග එක්වෙමින්.

ඊට අමතරව මාර්ගගත පාඨමාලා විදේශ සිසුන් සඳහා වැඩි වශයෙන් හඳුන්වා දිය යුතු බවත් විශ්ව විද්‍යාල වෙත දැනුම් දී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සිසුන් සීමා කිරීමයි, මෙම සැලසුමේ අරමුණ.

විදේශ රැසක සිසුන් ඔස්ට්‍රේලියාවෙන් අධ්‍යාපනය ලැබීමේ කැමැත්තෙන් පසුවන අතර, ඔවුන් ඔස්ට්‍රේලියාවට කැඳවීමකින් තොරව අධ්‍යාපනය ලබාදීමට මේ යටතේ හැකි වන බවයි, ඔස්ට්‍රේලියා ජාත්‍යන්තර අධ්‍යාපන සංසදයේ ප්‍රධානී ෆිල් හනිවුඩ් පවසන්නේ.

වැඩි වශයෙන් මාර්ග ගත අධ්‍යයනයන්ට විදේශ සිසුන් යොමුකර ගැනීම වඩාත් සුදුසු බවයි ඔස්ට්‍රේලියාවේ අදහස.

හනිවුඩ් කියාසිටින්නේ සිසුන් ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම වැළැක්වීම මෙන්ම ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල ශාඛා ලොව පුරා ව්‍යාප්තිය ද මෙමගින් සිදුවන බවයි හනීවුඩ් පෙන්වා දෙන්නේ.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »