ඔස්ට්‍රේලියාවේ පළමු රොකට්ටුව ලබන වසරේදී අභ්‍යවකාශයට

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරන ලද පළමු රොකට්ටුව ලබන වසරේදී අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම් කර තිබෙනවා.

එය නිෂ්පාදනය කළ ගිල්මෝ අභ්‍යවකාශ සමාගම පවසන්නේ මේ වසරේ දී රොකට්ටුව අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව තිබුණද විවිධ හේතු මත එය කල් දැමීමට සිදුවූ බවයි.

ලබන වසරේ මාර්තු මාසයේදී රොකට්ටුව අභ්‍යවකාශ ගත කිරීමයි සැලසුම වී තිබෙන්නේ.

ඊට  බලධාරීන්ගේ අනුමැතිය අවශ්‍ය බවත් ගිල්මෝ සමාගම  පවසනවා.

රොකට්ටුවේ උස මීටර් 25 ක් වන අතර බර මෙට්‍රික් ටොන් 30 කට අධිකයි.

හයිබ්‍රිඩ් එන්ජින් 5 කින් එය බල ගැන්වෙන බවත් සමාගම පවසනවා. 

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »