දියවැඩියා ඖෂධ හිඟයක්

දියවැඩියාව සඳහා ලබා ගන්නා ඖෂධ ලබන වසරේදී ද හිඟවනු ඇතැයි මත පලවෙනවා.

මේ වසරේදී ද ඖෂධ හිඟයක් පැවැති බවයි ඔස්ට්‍රේලියා චිකිත්සීය ද්‍රව්‍ය පරිපාලන ඒකකය පවසන්නේ. 

ඔස්ට්‍රේලියාවේ දියවැඩියාවෙන් පෙළෙන සංඛ්‍යාව මිලියන එක හමාරකට ආසන්නයි.

ඔවුන්ට අවශ්‍ය ඖෂධ සපයා ගැනීම ගැටළු සහගත විය හැකි බවයි පැවසෙන්නේ.

ඖෂධ හිඟය මතුවීමට එය අනවශ්‍ය ලෙස භාවිතයද හේතු වී ඇති බව සඳහන් වනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබී ඇත්තේ සිරුරේ බර අඩු කර ගැනීමට දියවැඩියා ඖෂධ හේතු වන බවයි. 

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »