ලේ දෙන්නැයි ඉල්ලීමක්

හැකිතරම් රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියා ලේ බැංකුව ඉල්ලා තිබෙනවා.

නිවාඩු හා උත්සව සමය ආශ්‍රිතව රුධිරය වැඩි ප්‍රමාණයක් අවශ්‍යව තිබෙන්නේ අනතුරු වර්ධනය වී තිබීම නිසා.

ඒ අනුව කඩිනමින් රුධිරය පරිත්‍යාග කරන ලෙස ලේ බැංකුව ජනතාවට දැනුම් දෙනවා.

දෛනිකව පරිත්‍යාගශීලීන් 1200 ක් පමණ අවශ්‍ය බවයි ස්ඳහන් වෙන්නෙ.

රුධිර ප්ලාස්මාව සහ පට්ටිකාවල අවශ්‍යතාව වැඩිවීම නිසා ඉල්ලීම කරන බවයි ලේ බැංකුව පවසන්නෙ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »