වෙළඳ සැල් වලින් භාණ්ඩ සොරාගැනීම ඉහළට

වෙළඳ සැල් වලින් භාණ්ඩ සොරාගැනීම ඔස්ට්‍රේලියාවේ වැඩිවී තිබෙනවා. 

තරුණ තරුණියන් සොරාගැනීම්වලට වැඩි වශයෙන් සම්බන්ධ බවයි හෙළිව ඇත්තේ. 

එය පසුගිය වසරට වඩා සියයට 40 ක් වැඩිවීමක් බවයි, බොන්ඩ් විශ්ව විද්‍යාල අධ්‍යයනයකින් තහවුරු වුණේ.

භාණ්ඩ සොරාගැනීම කිසිවෙකුට ගැටලු සහගත නොවන බවට විශ්වාසයක් තරුණ ප්‍රජාව තුල පවතින බවද අධ්‍යයනයෙන් හෙළිව තිබෙනවා.

එහෙත් සහකාර මහාචාර්ය ටෙරී ගෝල්ඩ්ස්වර්ති කියාසිටින්නේ, භාණ්ඩ සොරාගැනීමට තරුණයන් යොමුවීමේ ප්‍රවණතාව නිසා ව්‍යාපාරවලට අනපේක්ෂිත ගැටලු ඇතිවිය හැකි බවයි.

 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »