ඔස්ට්‍රේලියා ජාතිකයන්ට එන්නත් නොමිලයේ

ඔස්ට්‍රේලියා ජාතිකයන් සඳහා එන්නත් නොමිලයේ ලබාදීම ජනවාරි පළමුදා සිට ඇරඹෙනවා.

මෙතෙක් ගෙවිය යුතු වූ මුදල, ජනවාරි පළමුදා සිට අය නොකරන බවයි, ෆෙඩරල් රජය සඳහන් කළේ. 

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට සංශෝධන හඳුන්වාදීමට රජය ක්‍රියා කළා.

ඒ අනුව කමියුනිටි ෆාමසි වලින් එන්නත් නොමිලයේ ලබාගැනීමට ජනතාවට අවස්ථාව උදාවන බවයි රජය පවසන්නේ. 

රට පුරා කමියුනිටි ෆාමසි 6000 ක් පමණ පවතින බැවින් ප්‍රමාදයකින් තොරව එන්නත් ලබා ගැනීමට සියලු ජනතාවට හැකි වන බවයි, ඕස්ට්‍රේලියා ෆාමසි සමූහයේ සභාපති ට්‍රෙන්ට් ට්වොමී පෙන්වා දෙන්නේ.

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »