Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසන් භාගයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ගාසා සම්බන්ධ අගමැතිගේ ප්‍රකාශ පරස්පර බවට චෝදනා
  • Boxing Day මිලදී ගැනීම් සඳහා උනන්දුවක්
  • ප්‍රදේශ කිහිපයකට වැසි
  • මෙල්බන් පොදු ප්‍රවාහනය භාවිත කරන ලෙස උපදෙස්
  • ටෙස්ට් ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27