රිය අනතුරු දෙකකින් මරණ දෙකක්

පැය 24 ක් ඇතුළත මාර්ග අනතුරුවලින් දෙදෙනෙක් මිය ගිය බව වික්ටෝරියා පොලීසිය පවසනවා. 

මරේ වැලි හයිවේ හිදී මෝටර් රථයක් ගසක ගැටීමෙන් රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගිය බවයි පොලීසිය පෙන්වා දෙන්නෙ. 

අනතුරට හේතුව තවමත් හෙළිව නැති අතර සිද්ධිය දුටු පුද්ගලයන් සිටී නම් පොලීසියට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් ද කර තිබෙනවා.

මෙල්බන් ආශ්‍රිත ප්‍රදේශයකදී සිදුවූ යතුරු පැදි අනතුරකින් ද පුද්ගලයෙක් මිය ගියා. වික්ටෝරියා පොලීසිය පවසන්නේ, යතුරු පැදිය පාලනය කළ නොහැකි වීම අනතුරට හේතුව බවයි. 

නත්තල් සමයේදී ආරක්ෂාකාරීව රිය පදවන ලෙසයි, පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නෙ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »