Search

කේප් බ්‍රිජ්වෝටර් මුහුදු තීරයේදී අතුරුදන් දරුවා සෙවීම අඛණ්ඩව

වික්ටෝරියා හි කේප් බ්‍රිජ්වෝටර් ප්‍රදේශයේ මුහුදු තීරයේදී අතුරුදන් දරුවා සෙවීම අඛණ්ඩව ක්‍රියාත්මක බවයි, පොලීසිය පවසන්නේ.

අංශ කිහිපයක් එක්ව දැනට දින පහක කාලයක් දරුවා සෙවීමේ මෙහෙයුම් සිදුකෙරෙන බවද සඳහන් වෙනවා. 

තවත් දරුවෙකු සමග රැඳී සිටියදී හදිසි රළ පහරකට හසුව දරුවා මුහුදට ඇදී ගිය බවයි වාර්තා වෙන්නේ. 

ඒ අනුව කේප් බ්‍රිජ්වෝටර් වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයේ නිරීක්ෂණ මෙහෙයුමක් ආරම්භ කෙරුණා.

අයහපත් කාලගුණයෙන් මෙහෙයුමට බාධා මතුවුවද, එය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි වික්ටෝරියා පොලීසිය පවසන්නේ. 

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »