නත්තල් සමයේදී ආරක්ෂාකාරීව රිය පදවන ලෙස රියදුරන්ට උපදෙස්

නත්තල් සමයේදී ආරක්ෂාකාරීව රිය පදවන ලෙස පොලීසිය රියදුරන්ට අවධාරණය කර තිබෙනවා. 

පසුගිය පැය 36 ක පමණ කාලය තුළ මාරාන්තික රිය අනතුරු කිහිපයක් සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. 

ඒවායෙන් මියගිය සංඛ්‍යාව 7 ක් බවයි වාර්තා වෙන්නේ.

වික්ටෝරියා, සවුත් ඔස්ට්‍රේලියා, නිව් සවුත් වේල්ස්, සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශවලයි, අනතුරු සිදුව තිබෙන්නේ. 

පොලීසිය පවසන්නේ පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී මාර්ග ආශ්‍රිතව මාරාන්තික රිය අනතුරු සියයට 6 ය කින් වැඩි වී ඇති බවයි. 

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »