Search

ජීවන වියදම වැඩිවීමේ අයහපත් බලපෑම සියයට 68 කට

ඔස්ට්‍රේලියාවේ මිලියන පහකට පූර්ණ නත්තල් ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි සැල්වේෂන් ආමි  මහජන සම්බන්ධතා ලේකම්, මේජර් වොරන් එළියට් පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම වැඩිවීමේ අයහපත් බලපෑම සියයට 68 කට තිබෙන බවයි ඔවුන්ගේ අධ්‍යයනයකින් හෙළිව තිබෙන්නේ. 

නත්තල් සමයේදී එවැනි ජනතාව වෙත සහන සැලසීම අතිශය වැදගත් වී තිබෙනවා.

එක් එක් පුද්ගලයන් ගැටළු වලට ලක්වී තිබෙන්නේ විවිධ ක්ෂේත්‍රවලින් බවයි අධ්‍යයනයේදී හෙළිව ඇත්තෙ. 

ආහාර සඳහා මුදල් වැය කිරීම ඔස්ට්‍රේලියාවේ අඩුවී තිබෙනවා. 

විනෝද චාරිකා ද  සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

 

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »