ජීවන වියදම වැඩිවීමේ අයහපත් බලපෑම සියයට 68 කට

ඔස්ට්‍රේලියාවේ මිලියන පහකට පූර්ණ නත්තල් ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි සැල්වේෂන් ආමි  මහජන සම්බන්ධතා ලේකම්, මේජර් වොරන් එළියට් පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම වැඩිවීමේ අයහපත් බලපෑම සියයට 68 කට තිබෙන බවයි ඔවුන්ගේ අධ්‍යයනයකින් හෙළිව තිබෙන්නේ. 

නත්තල් සමයේදී එවැනි ජනතාව වෙත සහන සැලසීම අතිශය වැදගත් වී තිබෙනවා.

එක් එක් පුද්ගලයන් ගැටළු වලට ලක්වී තිබෙන්නේ විවිධ ක්ෂේත්‍රවලින් බවයි අධ්‍යයනයේදී හෙළිව ඇත්තෙ. 

ආහාර සඳහා මුදල් වැය කිරීම ඔස්ට්‍රේලියාවේ අඩුවී තිබෙනවා. 

විනෝද චාරිකා ද  සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

 

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »