Search

නිපුණතා පාදක උපාධිධරයන්ට වීසා ලබාදීමේ වැඩපිළිවෙළට සීමා

නිපුණතා පාදක උපාධිධරයන් සඳහා සකසා තිබූ ඔස්ට්‍රේලියා වීසා ලබාදීමේ වැඩපිළිවෙළ සීමා කර තිබෙනවා.

වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ ඉංජිනේරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ඔස්ට්‍රේලියා වීසා ලබා ගැනීමේ හැකියාව හිමිව තිබුණා.

එහෙත් එය ඊයේ සිට සීමා කිරීමටයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඉදිරිපත් නොකරන ලද වීසා අයදුම්පත් තමා සන්තකයෙහි පවතින පුද්ගලයන්ට ඒ සඳහා වැය වූ මුදල නැවත ලබා ගැනීමේ හැකියාව පවතින බවයි සඳහන් වන්නේ.

ඒ සඳහා ඉල්ලීම්  ඉදිරිපත් කරන්නැයි දන්වා තිබෙනවා.

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »